අවබෝධය හා වැටහීම කලක් තිස්සේ යම් ක්රියාවක් කිරිමේදි ඒ පිලිබද යම් පුහුණුවක් ලබා තව අයෙකුගේ අදසහසක් ක්රියාවට නැන්වීම වැටහීම ලෙස සැලකිය හැකි. එනම්, එක් උදාහරණයක් ලෙස යම් ආගමක පොත් පත්වල ඇති ධර්මය කියවා ඒ පිලිබද යම් කරුණු කාරානා වෙන අයට කියවා දිම, එසේ කිරිමෙන් මෙය ලබා ගත හැකි බව පෙන්වා දෙමින් ඔහු එහි ඉතා ඉහල අයෙකු ලෙස වෙන්වමින් සිටින්නන් තුල කිසිදු අවබෝධයක් නොමැත. නමුත් මේ ලොව සිටින දැනට ජිවත් වන සියළුම දෙනා සිතා සිටින්නේ ඔවුන් ඔවුන්ගේ වෘත්තිය තුල හෝ ජිවිත කාලය තුල යම් අවබෝධයක් හෝ මුළුමනින්ම අවබෝධයේ හිම පෙත්ත දක්වා ගොස් ඇති අය ලෙසය. නමුත්, බුදු රජුනේ ඔබ පමණයි මේලොව අවබෝධ කර ගත් මහ පුරුෂයානෝ..... ඔබ සිතා සිටින්නේ ඔබට වාසියක් ඇති විට එය පින හා නොසිතු දෙයක් සිදු විට අය කර්මය ලෙස සැලකිමය. තමන් තමන්ගේ කාලය තුල යම් අසතුටු දායක සිද්ධියක් සිදුවුවහොත් එය සිදු වුයේ තමන්ගේ වැරදි පුරුදු හා ආකල්ප හේතුවෙන් සලකා එම නරක පුරුදු ව...