අවබෝධය හා වැටහීම කලක් තිස්සේ යම් ක්රියාවක් කිරිමේදි ඒ පිලිබද යම් පුහුණුවක් ලබා තව අයෙකුගේ අදසහසක් ක්රියාවට නැන්වීම වැටහීම ලෙස සැලකිය හැකි. එනම්, එක් උදාහරණයක් ලෙස යම් ආගමක පොත් පත්වල ඇති ධර්මය කියවා ඒ පිලිබද යම් කරුණු කාරානා වෙන අයට කියවා දිම, එසේ කිරිමෙන් මෙය ලබා ගත හැකි බව පෙන්වා දෙමින් ඔහු එහි ඉතා ඉහල අයෙකු ලෙස වෙන්වමින් සිටින්නන් තුල කිසිදු අවබෝධයක් නොමැත. නමුත් මේ ලොව සිටින දැනට ජිවත් වන සියළුම දෙනා සිතා සිටින්නේ ඔවුන් ඔවුන්ගේ වෘත්තිය තුල හෝ ජිවිත කාලය තුල යම් අවබෝධයක් හෝ මුළුමනින්ම අවබෝධයේ හිම පෙත්ත දක්වා ගොස් ඇති අය ලෙසය. නමුත්, බුදු රජුනේ ඔබ පමණයි මේලොව අවබෝධ කර ගත් මහ පුරුෂයානෝ..... ඔබ සිතා සිටින්නේ ඔබට වාසියක් ඇති විට එය පින හා නොසිතු දෙයක් සිදු විට අය කර්මය ලෙස සැලකිමය. තමන් තමන්ගේ කාලය තුල යම් අසතුටු දායක සිද්ධියක් සිදුවුවහොත් එය සිදු වුයේ තමන්ගේ වැරදි පුරුදු හා ආකල්ප හේතුවෙන් සලකා එම නරක පුරුදු ව...
Popular posts from this blog
බෞද්ධයෙකු ද ?
ඔබ බෞද්ධයෙකු ද ? මම බෞද්ධ අයෙකු බව ඔබ දන්නේ නැත. ඔබ බෞද්ධයෙකු බව නමා ද දන්නේ නැත. බුදුන්ගේ කාලය තුල ධර්ම දේශනා සදහා සවන් දුන් අය බොහො සුළු ප්රමාණයක් වුවත් ඔවුන් බලාපොරෝත්තු වු ඵලය ලබා ගන්නා ලදි. නමුත් අද කලාය තුල දේශා බොහෝ ඇසෙවි නමුත් සිංහල බෞද්ධයන් සැබැවටම බෞද්ධයෝ වි සිටිද ? සතියකට එක වරක් හෝ සෑම දිනකම දේශනා සදහා මෙරට සිටින සියළුම සිංහල බෞද්ධයෝ සවන් දෙයි. එම දේශනාවක එක් පන්සිල් පදයක් හෝ පහම පදනම් වන දේශානාවක් වේ. නමුත් එසේ සවන් දෙන දේශානා එක් කනින් අසා අනෙක් කනින් පිට කරන බැවින් සිංහල බෞද්ධ පිරිස හොදින් වටහා ගන්න ඔබගේ පිරිස ඉතා වේගයෙන් අඩුවමින් පවති. එයට හේතුව නම් ඔබ අදහන ආගම අනුව ජිවත් නොවිමයි. එක් අයෙක් මෙය කියවා මුට පිස්සු යැයි කිවිම ද ඉතා සලර දෙයකි. ඔබ මෙසේ පැවසුවද අද වන විට කෙලම් කීම, කෙනෙකු අපකිර්තියට පත් කිරිම, අපහසුතාවයකට පත් කර යම් සතුටක් ලබා ගැනීම, වෛර කිරිම, ඊර්ෂ්යා කිරිම, වැනි දේ ඉතා ඉහල මට්ටමක පවත්වාගෙන යාම සිංහල බෞද්ධයන්ගේ මේවන විට අනිවාර්ය ක්රියාවක් ලෙස සිතා මා ඇතුළුව අප සියළුම දෙනා සිතා සිටියි. මා හට යම් දෙයක් ලැබි වෙන කෙනෙකුට නොලැබිමෙන් මා වාසනාවන්ත ලෙස සලකා ඔහු ම...
Comments
Post a Comment