බෞද්ධයෙකු ද ?
ඔබ බෞද්ධයෙකු ද ?
මම බෞද්ධ අයෙකු බව ඔබ දන්නේ නැත.
ඔබ බෞද්ධයෙකු බව නමා ද දන්නේ නැත.
බුදුන්ගේ කාලය තුල ධර්ම දේශනා සදහා සවන් දුන් අය බොහො සුළු ප්‍රමාණයක් වුවත් ඔවුන් බලාපොරෝත්තු වු ඵලය ලබා ගන්නා ලදි.
නමුත් අද කලාය තුල දේශා බොහෝ ඇසෙවි නමුත් සිංහල බෞද්ධයන් සැබැවටම බෞද්ධයෝ වි සිටිද ?
සතියකට එක වරක් හෝ සෑම දිනකම දේශනා සදහා මෙරට සිටින සියළුම සිංහල බෞද්ධයෝ සවන් දෙයි. එම දේශනාවක එක් පන්සිල් පදයක් හෝ පහම පදනම් වන දේශානාවක් වේ. නමුත් එසේ සවන් දෙන දේශානා එක් කනින් අසා අනෙක් කනින් පිට කරන බැවින් සිංහල බෞද්ධ පිරිස හොදින් වටහා ගන්න ඔබගේ පිරිස ඉතා වේගයෙන් අඩුවමින් පවති. එයට හේතුව නම් ඔබ අදහන ආගම අනුව ජිවත් නොවිමයි.
එක් අයෙක් මෙය කියවා මුට පිස්සු යැයි කිවිම ද ඉතා සලර දෙයකි.
ඔබ මෙසේ පැවසුවද අද වන විට කෙලම් කීම, කෙනෙකු අපකිර්තියට පත් කිරිම, අපහසුතාවයකට පත් කර යම් සතුටක් ලබා ගැනීම, වෛර කිරිම, ඊර්ෂ්‍යා කිරිම, වැනි දේ ඉතා ඉහල මට්ටමක පවත්වාගෙන යාම සිංහල බෞද්ධයන්ගේ මේවන විට අනිවාර්ය ක්‍රියාවක් ලෙස සිතා මා ඇතුළුව අප සියළුම දෙනා සිතා සිටියි.
මා හට යම් දෙයක් ලැබි වෙන කෙනෙකුට නොලැබිමෙන් මා වාසනාවන්ත ලෙස සලකා ඔහු මට ඊර්ෂ්‍යා කරන බව තැන තැන පවසනවානම් එතනදි කවුරුද අබෞද්ධයා යන්න තෙරුම් ගත හැක. එසේම වෙන අයෙකුට හරි යන බව පවසා ඔවුගේ අගුන මා විසින් ම තැන තැන කියවා කියවා යන්නේ නම් මා ද අබෞද්ධ ගනයට අයත් වන බව මා ද හොදින් දනි ද ?
පුදුම සිද්ධියක් නම් තමා හට ස්භාවධර්මය විසින් විසින් කොතරම් තෙරුම් කර දෙන්න උත්සහ කලත් වැරදි කරන අයට නැනේ එය තෙරෙන්නේ. එසේම ඔහු විසින් කරන සෑම අබෞද්ධ ක්‍රියාවක්ම නිවැරදි යැයි සිතිම අද වන විට ස්භාව ධර්මයාට ද තෙරුම් කර දිමට අපහසු වී ඇත. ඉතින් වර්තමාන ලෝකයේ ස්භාව ධර්මය හා කර්මයට අභියෝග කිරිමට උත්සහ කල ද එය කල හැකි වන්නේ අබෞද්ධයන්ට නොව බෞද්ධයන්ට පමණි,
ඉතින් ,
බදු සමිදුනේ මොකද වෙන්න යන්නේ මේ.......
සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
අදහසක් දෙන්න
ReplyDelete